තවද, දෙවිඳාණෝ ජෝබ්ට පිළිතුරු දෙමින්,
තවද ස්වාමීන්වහන්සේ යෝබ්ට උත්තරදෙමින්:
එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;
මළසිරුර කොතන ද රාජාලියා එතැන ය. උගේ පැටව් එහි ලේ උරා බොති.”
“ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක.
එවිට දෙවි තුමාණෝ සැඬ සුළඟෙහි වැඩ සිටිමින් මෙසේ පිළිතුරු දුන් සේක: