ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද?
යෝබ් 34:24 - Sinhala New Revised Version 2018 විභාගයක් නොපවත්වා එතුමාණෝ බලවතුන් පහකොට ඒ වෙනුවට වෙන අය පත් කරන සේක. Sinhala New Revised Version විභාගයක් නොපවත්වා එතුමාණෝ බලවතුන් පහකොට ඒ වෙනුවට වෙන අය පත් කරන සේක. Sinhala Revised Old Version විභාගයක් නැතුව උන්වහන්සේ බලවතුන් පොඩිකරදමා, ඔවුන් වෙනුවට වෙන තැනැත්තන් සිටුවනසේක. |
ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද?
“යමෙකු තම වහල් දාසිය යම් කෙනෙකුට අනියම් බිරිඳ වශයෙන් විකුණන්නට පොරොන්දු වූ නමුත්, මේ තැනැත්තා ඈ සඳහා වන්දි මුදල නොගෙවා ද, ඈ නිදහස නොලබා ද සිටිය දී ඇගේ හිමියා ඈ සමඟ සයනය කළහොත්, දෙදෙනා ම මරණයට පත් නොකළ යුතු ය. එහෙත්, ඈ තවමත් ඔහුට අයිති බැවින් දෙදෙනාට ම දඬුවම් කළ යුතු ය.
සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.