යෝබ් 33:8 - Sinhala New Revised Version 2018 ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි; Sinhala New Revised Version ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි; Sinhala Revised Old Version සැබවින් මා අසාගන සිටියදී, නුඹේ වචනවල ශබ්දය මට ඇසෙනලෙස නුඹ කථාකොට: |
එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.
මන්ද, ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරය කළෝ ය. මාගේ නාමයෙන් බොරු කියන්න මම ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන් කළ දේ මම දනිමි. ඒ ගැන මම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දරන්නෙමි. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.’ ”
ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,