යෝබ් 31:1 - Sinhala New Revised Version 2018 “දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළන්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි. Sinhala New Revised Version “දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළන්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි. Sinhala Revised Old Version මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද? |
අන් ස්ත්‍රියකට මාගේ සිත වසඟ වී නම්, මාගේ අසල්වැසියාගේ බිරිඳ ගැන සිතා, ඇගේ දොරකඩ ළඟ සැඟවී රැක සිටියෙම් නම්,
මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය.