යෝබ් 16:2 - Sinhala New Revised Version 2018 “මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි. Sinhala New Revised Version “මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි. Sinhala Revised Old Version එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය. |
නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි. සනසන්නෙකු සෙවුවෙමි; එවැන්නෙක් නො වී ය. අස්වසන්නෙකු සෙවුවෙමි; කිසිවෙක් සම්බ නො වී ය.
මන්ද, ඔබ පහර දුන් තැනැත්තාට ඔව්හු පීඩා කළෝ ය. ඔබ තුවාළ කළ තැනැත්තාගේ වේදනාව ඔව්හු තව තවත් වැඩි කළෝ ය.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.