එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක;
යෝබ් 12:20 - Sinhala New Revised Version 2018 එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක; මහලු අයගේ තැන්පත් බුද්ධිය ඉවත් කරවන සේක. Sinhala New Revised Version එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක; මහලු අයගේ තැන්පත් බුද්ධිය ඉවත් කරවන සේක. Sinhala Revised Old Version උන්වහන්සේ විශ්වාස අයගෙන් කථාව පහකරනසේක; වැඩිමහල්ලන්ගේ දැනගැන්මද ඉවත් කරනසේක. |
එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක;
තේරුම් නොගන්න පිණිස චින්තන බුද්ධිය ඔබ අඳුරු කර ඇත. මා පරදා ජය ගැන්මට ඔබ ඔවුන්ට ඉඩ නුදුන මැනව.
ප්‍රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ. හරි දේ දන්නෝ, වැඩිමහල් අය පමණක් නොවෙති.