‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
ගීතාවලිය 124:5 - Sinhala New Revised Version 2018 සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි. Sinhala New Revised Version සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි. Sinhala Revised Old Version එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත. |
‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.