ගණන් කථාව 4:45 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා දුන් අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කළාවූ, මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරන ලද්දෝ මොව්හුය. |
මෙලෙස ලෙවීවරුන් සියලු දෙන ම පවුල් හා පිය පෙළපත් අනුව, මෝසෙස්, ආරොන් සහ ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන් විසින් ලියාපදිංචි කරන ලදහ.