Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:29 - Sinhala New Revised Version 2018

29 “නුඹ මෙරාරී දරුපරපුර ද ඔවුන්ගේ පවුල්, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 “නුඹ මෙරාරී දරුපරපුර ද ඔවුන්ගේ පවුල්, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 මෙරාරීගේ පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:29
5 හුවමාරු යොමු  

ගේර්ෂොන්ගේ දරුපරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවා ය. තවද, පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ.”


මෙලෙස අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කළ යුතු වේ.


මළුව වටේට ඇති කණු ද ඒවායේ තවු ද ඇබ සහ ලණු ද වේ.


පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්