එක එක ගෝත්‍රයෙන් දහස බැගින්, ඉශ්රායෙල්හි සියලු ම ගෝත්‍රවලින් සෙනඟ යා යුතු ය”යි කී ය.
ගණන් කථාව 31:5 - Sinhala New Revised Version 2018 මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ. Sinhala New Revised Version මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ. Sinhala Revised Old Version එලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධය පිණිස සන්නද්ධවූ පුරුෂයෝ දොළොස් දාහක් භාරදෙනු ලැබූහ. |
එක එක ගෝත්‍රයෙන් දහස බැගින්, ඉශ්රායෙල්හි සියලු ම ගෝත්‍රවලින් සෙනඟ යා යුතු ය”යි කී ය.
මෝසෙස් මේ සෙනඟ ද පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ශුද්ධ භාජන සහ පිඹීමට හොරණෑ ද අතේ ඇති ව ඔවුන් යුද්ධයට යැවූ හ.