Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:5 - Sinhala Revised Old Version

5 එලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධය පිණිස සන්නද්ධවූ පුරුෂයෝ දොළොස් දාහක් භාරදෙනු ලැබූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:5
2 හුවමාරු යොමු  

සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධයට යවන්නැයි කීවේය.


මෝසෙස්ද ගෝත්‍රයකින් දාහක් බැගින් වූ ඔවුන් සහ පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද ඔහු අතට ශුද්ධ ස්ථානයෙහි භාජනත් පිඹීමට නළාත් දී යුද්ධයට ඇරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්