“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.
ගණන් කථාව 29:9 - Sinhala New Revised Version 2018 ඒවා සමඟ පුදන ධාන්‍ය පූජාව නම් තෙල් ඇනූ සිහින් පිටි ය. ගොන් වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, බැටළු වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද, Sinhala New Revised Version ඒවා සමඟ පුදන ධාන්‍ය පූජාව නම් තෙල් ඇනූ සිහින් පිටි ය. ගොන් වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, බැටළු වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද, Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති දවන පූජාවක් කොට කැලල් නැති එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් සත් දෙනෙක්ද රැගෙන, |
“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.
එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.