බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;
ගණන් කථාව 26:39 - Sinhala New Revised Version 2018 ෂෙපුපාම්ගෙන් පැවතෙන ෂෙපුපාම් පවුල ය, හුපාම්ගෙන් පැවතෙන හුපාම් පවුල ය. Sinhala New Revised Version ෂෙපුපාම්ගෙන් පැවතෙන ෂෙපුපාම් පවුල ය, හුපාම්ගෙන් පැවතෙන හුපාම් පවුල ය. Sinhala Revised Old Version ෂෙඵූඵාම්ගෙන් පැවත ආ ෂූඵාම් පවුලය. හූඵාම්ගෙන් පැවත ආ හූඵාම් පවුලය. |
බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;
පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය;
බෙලාගේ පරපුර ඔහුගේ පුත්‍රයන් වන ආර්ද් සහ නාමාන් ය. ඒ පරපුර ආර්ද්ගෙන් පැවතෙන ආර්ද් පවුල හා නාමාන්ගෙන් පැවතෙන නාමාන් පවුල ය.