Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 26:39 - Sinhala New Revised Version

39 ෂෙපුපාම්ගෙන් පැවතෙන ෂෙපුපාම් පවුල ය, හුපාම්ගෙන් පැවතෙන හුපාම් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ෂෙපුපාම්ගෙන් පැවතෙන ෂෙපුපාම් පවුල ය, හුපාම්ගෙන් පැවතෙන හුපාම් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 ෂෙඵූඵාම්ගෙන් පැවත ආ ෂූඵාම් පවුලය. හූඵාම්ගෙන් පැවත ආ හූඵාම් පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:39
4 හුවමාරු යොමු  

බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;


ගේරා, ෂෙපුපාන් සහ හූරාම් ය.


පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය;


බෙලාගේ පරපුර ඔහුගේ පුත්‍රයන් වන ආර්ද් සහ නාමාන් ය. ඒ පරපුර ආර්ද්ගෙන් පැවතෙන ආර්ද් පවුල හා නාමාන්ගෙන් පැවතෙන නාමාන් පවුල ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්