ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 20:23 - Sinhala New Revised Version 2018

ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් නම් කන්ද මත, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් නම් කන්ද මත, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේදී මෝසෙස්ට හා ආරොන්ට කථාකොට:

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 20:23
2 හුවමාරු යොමු  

“නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.


එතැනින් නික්ම ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් කන්දෙහි ද කඳවුරු බැඳගත්හ.