ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හතරදාස් හාරසියයක් වනු ඇත.
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් හතරදාස් හාරසියයක් වනු ඇත.
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හාරදාස් හාරසියයක්ය.
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් හාරදාස් හාරසියයක් විය.
ඊට යාබද ව ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. ඔවුන්ගේ ප්‍රධානියා ශූවර්ගේ පුත් නෙතනේල් වනු ඇත.
ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතු ය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත.
ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.