Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 2:7 - Sinhala New Revised Version 2018

7 ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතු ය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතු ය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඊළඟ සාබුලොන්ගේ ගෝත්‍රයය. සාබුලොන්ගේ පුත්‍රයන්ගේ අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 2:7
7 හුවමාරු යොමු  

සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ් ය.


සාබුලොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා හේලොන්ගේ පුත් එලියාබ් විය.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හතරදාස් හාරසියයක් වනු ඇත.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හත්දාස් හාරසියයක් වනු ඇත.


තුන් වන දවසේ දී හේලෝන්ගේ පුත් එලියාබ් වන සාබුලොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.


සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. හේලෝන්ගේ පුත් එලියාබ්ගේ පඬුරු මේවා විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්