ගණන් කථාව 2:30 - Sinhala New Revised Version 2018 ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් තුන්දාස් හාරසියයක් වේ. Sinhala New Revised Version ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් තුන්දාස් හාරසියයක් වේ. Sinhala Revised Old Version ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් තුන්දාස් හාරසියයක්ය. |
මෙලෙස දාන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පනස් හත්දාස් හයසියයක් වේ. මොවුන් තම තමන්ගේ ධජ අනුව අන්තිමට පිටත් ව යා යුතු ය.”
නප්තලීගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්පන්දාස් හාරසියයක් ය.