Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 2:29 - Sinhala New Revised Version 2018

29 ඊළඟට නප්තලීගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඒනාන්ගේ පුත් අහිරා වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඊළඟට නප්තලීගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඒනාන්ගේ පුත් අහිරා වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඊළඟ නප්තලීගේ ගෝත්‍රයය. නප්තලී පුත්‍රයන්ගේ අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරා වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 2:29
9 හුවමාරු යොමු  

නප්තලීගේ ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත් අහිරා ය.”


නප්තලීගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඒනාන්ගේ පුත් අහිරා විය.


සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුරු මේවා විය.


දොළොස් වන දවසේ දී ඒනාන්ගේ පුත් අහිරා වන නප්තලීගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.


එවිට රාකෙල්, “මාගේ සහෝදරී සමඟ මාර යුද්ධයක් කර ජය ගතිමි”යි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවා ය.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් එක්දාස් පන්සියයක් වේ.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් තුන්දාස් හාරසියයක් වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්