ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් එක්දාස් පන්සියයක් වේ.
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් එක්දාස් පන්සියයක්ය.
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් එක්දාස් පන්සියයක් විය.
ඊට යාබද ව ආෂෙර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් වනු ඇත.
ඊළඟට නප්තලීගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඒනාන්ගේ පුත් අහිරා වනු ඇත.
ආෂෙර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්තුන්දාස් හාරසියයක් ය.