කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.
ගණන් කථාව 2:22 - Sinhala New Revised Version 2018 ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත. Sinhala New Revised Version ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත. Sinhala Revised Old Version ඊළඟ බෙන්යමින්ගේ ගෝත්‍රයය. බෙන්යමින්ගේ පුත්‍රයන්ට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන් වන්නේය. |
කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.
නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ගිදෙයොනිගේ පුත් අබිදාන්ගේ පඬුරු මේවා විය.