Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 2:23 - Sinhala New Revised Version 2018

23 ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව තිස්පන්දාස් හාරසියයක් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව තිස්පන්දාස් හාරසියයක් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් පන්දාස් හාරසියයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 2:23
5 හුවමාරු යොමු  

බෙන්ජමින්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන සතළිස්පන්දාස් හයසියයක් ය.


ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන තිස් පන්දාස් හාරසියයක් විය.


ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත.


මෙලෙස එප්‍රායිම්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අටදාස් එකසියයක් වේ. මොවුන් තුන්වනු ව පිටත් ව යා යුතු ය.


ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්