ගණන් කථාව 2:21 - Sinhala New Revised Version 2018 ලියාපදිංචි කළ මොහුගේ හමුදාව තිස්දෙදාස් දෙසියයක් වේ. Sinhala New Revised Version ලියාපදිංචි කළ මොහුගේ හමුදාව තිස්දෙදාස් දෙසියයක් වේ. Sinhala Revised Old Version ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් දෙදාස් දෙසියයක්ය. |
ඊට යාබද ව මනස්සේගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වනු ඇත.
ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත.
මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්දෙදාස් හත්සියයක් ය.