ගණන් කථාව 26:34 - Sinhala New Revised Version 201834 මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්දෙදාස් හත්සියයක් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්දෙදාස් හත්සියයක් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 මනස්සේගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස් දෙදාස් හත්සියයක්ය. පරිච්ඡේදය බලන්න |