ගණන් කථාව 15:13 - Sinhala New Revised Version 2018 ‘ස්වදේශිකයන් සියලු දෙන ම, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, මේ අයුරින් සියල්ල ඉටු කළ යුතු ය. Sinhala New Revised Version ‘ස්වදේශිකයන් සියලු දෙන ම, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, මේ අයුරින් සියල්ල ඉටු කළ යුතු ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකිරීමට ස්වදේශීවූ සියල්ලෝ මේ දේ මේ ප්‍රකාරයට කරත්වා. |
තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.