ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.
ගණන් කථාව 13:24 - Sinhala New Revised Version 2018 එම ස්ථානයට එෂ්කොල් මිටියාවත ය යි නම් කරන ලද්දේ ඉශ්රායෙල් ජනයා එහි දී කපාගත් මිදි පොකුර නිසා ය. Sinhala New Revised Version එම ස්ථානයට එෂ්කොල් මිටියාවත ය යි නම් කරන ලද්දේ ඉශ්රායෙල් ජනයා එහි දී කපාගත් මිදි පොකුර නිසා ය. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය. |
ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.
ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ.