Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 13:24 - Sinhala New Revised Version

24 එම ස්ථානයට එෂ්කොල් මිටියාවත ය යි නම් කරන ලද්දේ ඉශ්රායෙල් ජනයා එහි දී කපාගත් මිදි පොකුර නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එම ස්ථානයට එෂ්කොල් මිටියාවත ය යි නම් කරන ලද්දේ ඉශ්රායෙල් ජනයා එහි දී කපාගත් මිදි පොකුර නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඉශ්‍රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:24
3 හුවමාරු යොමු  

ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.


දවස් හතළිහකට පසු ඔව්හු රටේ ඔත්තු බලා ආපසු පැමිණියහ.


ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්