බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.
බෙත්-ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන් දෙනෙක්ය.
මෙසේ රාකෙල් මළ පසු, එප්‍රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය.
ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.
නෙටොපාහි මනුෂ්‍යයෝ පනස්හයදෙනෙක් ය.
‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ ”යි ඔහුට කී හ.