Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 2:21 - Sinhala New Revised Version

21 බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 බෙත්-ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන් දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 2:21
5 හුවමාරු යොමු  

මෙසේ රාකෙල් මළ පසු, එප්‍රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය.


ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.


නෙටොපාහි මනුෂ්‍යයෝ පණස්හයදෙනෙක් ය.


‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ “යි ඔහුට කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්