එස්රා 10:25 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායා ය. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායා ය. Sinhala Revised Old Version ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායාය. |
පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය; ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පණසක් ලියාපදිංචි කරනු ලැබූ හ.
ඉශ්රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.