Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 10:26 - Sinhala New Revised Version 2018

26 ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, ශෙකරියා, ජෙහියෙල්, අබ්දි, ජෙරේමොත් සහ එලියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, ශෙකරියා, ජෙහියෙල්, අබ්දි, ජෙරේමොත් සහ එලියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්, අබ්දී, යෙරේමොත් සහ එලියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:26
8 හුවමාරු යොමු  

එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.


ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායා ය.


සට්ටුගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂිබ්, මත්තනියා, ජෙරේමොත්, සාබාද් සහ අසීසා ය.


අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.


ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.


ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත් ජෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක් ය;


ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.


අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්