ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 48:16 - Sinhala New Revised Version 2018

එහි ප්‍රමාණය මෙසේ ය. එය හරි හතරැස් විය යුතු ය. උතුරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද දකුණෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද නැගෙනහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බටහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බැගින් දිග ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි ප්‍රමාණය මෙසේ ය. එය හරි හතරැස් විය යුතු ය. උතුරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද දකුණෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද නැගෙනහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බටහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බැගින් දිග ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උතුරු පැත්ත හාරදාස් පන්සියයක්ය, දකුණු පැත්ත හාරදාස් පන්සියයක්ය, නැගෙනහිර පැත්ත හාරදාස් පන්සියයක්ය, බස්නාහිර පැත්ත හාරදාස් පන්සියයක්ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 48:16
2 හුවමාරු යොමු  

නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය.


මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය.