ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.
එසකියෙල් 39:14 - Sinhala New Revised Version 2018 තවද, ඔව්හු දේශය පිරිසිදු කිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින් දේශය මතුපිට ඉතුරු වන අය වැළලීමෙහි නිතර ම යෙදී සිටීමට මිනිසුන් තෝරාගනිති. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝ ය. Sinhala New Revised Version තවද, ඔව්හු දේශය පිරිසිදු කිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින් දේශය මතුපිට ඉතුරු වන අය වැළලීමෙහි නිතර ම යෙදී සිටීමට මිනිසුන් තෝරාගනිති. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝ ය. Sinhala Revised Old Version තවද ඔව්හු දේශය පිරිසිදුකිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින්, දේශය මතුපිට ඉතුරුවෙන ඒ ගමන් යන්නන් වැළලීමෙහි නිතරම යෙදී සිටීමට මනුෂ්‍යයන් තෝරාගන්නෝය. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝය. |
ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.
දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය.