ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.
එසකියෙල් 3:16 - Sinhala New Revised Version 2018 තවද, සත් දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක: Sinhala New Revised Version තවද, සත් දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version තවද සත් දවසකට පසු ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීය: |
ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.