ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 5:14 - Sinhala New Revised Version 2018

ඔහු අවුරුදු නවසිය දහයක් ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක්ය; ඔහු මළේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 5:14
3 හුවමාරු යොමු  

මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.


මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.


ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.