උත්පත්ති 5:14 - Sinhala New Revised Version14 ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔහු අවුරුදු නවසිය දහයක් ආයු වළඳා මියගියේය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක්ය; ඔහු මළේය. පරිච්ඡේදය බලන්න |