අධිපති කෙනස්, තොමාත්, මිබ්ශාර්,
අධිපතිවූ කෙනස්, අධිපතිවූ තේමාන්, අධිපතිවූ මිබ්ශාර්;
එලිපස්ගේ පුත්‍රයන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස් ය.
අධිපති ඔහොලිබාමා, ඒලා, පීනොන්,
අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.