හදද් මළ පසු, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම් කෙළේ ය.
හදද් මළේය, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම්කෙළේය.
හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.
ෂම්ලා මළ පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජකම් කෙළේ ය.
හදද් මළ පසු මස්රේකාහි ෂම්ලා ඔහු වෙනුවට රජකම් කෙළේ ය.