ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා
උත්පත්ති 36:29 - Sinhala New Revised Version 2018 හෝරිවරුන්ගෙන් පැවත ආ අධිපතීහු නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, Sinhala New Revised Version හෝරිවරුන්ගෙන් පැවත ආ අධිපතීහු නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, Sinhala Revised Old Version හෝරිවරුන්ගෙන් පැමිණි අධිපතියෝ: අධිපතිවූ ලෝතාන්, අධිපතිවූ ෂෝබාල්, අධිපතිවූ ශිබෙයොන්, අධිපතිවූ අනා, |
ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා
දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු සේයිර් දේශයෙහි තමන්ගේ ගෝත්‍ර අනුව හෝරිවරුන්ගේ අධිපතියෝ ය.