ෂෝබාල්ගේ දරුවෝ නම් අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපෝ සහ ඕනාම් ය.
ෂෝබාල්ගේ දරුවෝ අල්වාන්, මානගත් සහ ඒබාල්ය, ෂෙඵෝ සහ ඕනාම්ය.
ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය.
ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය.
ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම් ය. ශිබෙයොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ අනා ය.