ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය.
ලෝතාන්ගේ දරුවෝ හෝරී සහ හේමාම්ය; ලෝතාන්ගේ සහෝදරී තිම්නාය.
දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.
ෂෝබාල්ගේ දරුවෝ නම් අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපෝ සහ ඕනාම් ය.
ලෝතාන්ගේ පුත්‍රයෝ නම්: හෝරී සහ හෝමාම් ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරී ය.