දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.
දීෂොන්, එශෙර් සහ දීෂාන් යන මොව්හුය. මොව්හු ඒදොම් දේශයෙහිවූ සේයිර්ගේ දරුවන්වූ හෝරිවරුන්ගේ අධිපතියෝය.
ඒ දේශයෙහි විසූ හෝරිය ජාතික සේයිර්ගේ පුත්‍රයෝ නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,
ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය.
එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය.
දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු සේයිර් දේශයෙහි තමන්ගේ ගෝත්‍ර අනුව හෝරිවරුන්ගේ අධිපතියෝ ය.
සේයිර්ගේ පුත්‍රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන් ය.