ජාකොබ්ගෙන් වෙන් ව තුන් දිනක් දුර ගමන් කෙළේ ය. ජාකොබ් ද ලාබන්ගේ ඉතිරි බැටළු රැළවල් පෝෂණය කෙළේ ය.
උත්පත්ති 31:22 - Sinhala New Revised Version 2018 තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී. Sinhala New Revised Version තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී. Sinhala Revised Old Version යාකොබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබන්ට දන්වනලද්දේය. |
ජාකොබ්ගෙන් වෙන් ව තුන් දිනක් දුර ගමන් කෙළේ ය. ජාකොබ් ද ලාබන්ගේ ඉතිරි බැටළු රැළවල් පෝෂණය කෙළේ ය.
මෙසේ ජාකොබ් තමා සතු සියල්ල සමඟ පලාගොස් යුප්‍රටීස් නම් ගංගාවෙන් එතෙර වී, ගිලියද් කන්ද බලා ගියේය.
ඔහු තමා කැටුව සිය පිරිස රැගෙන, සත් දිනක් ජාකොබ් ලුහුබැඳ ගොස් ගිලියද් කන්දේ දී ඔහුට ළඟා විය.