Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 31:22 - Sinhala Revised Old Version

22 යාකොබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබන්ට දන්වනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:22
5 හුවමාරු යොමු  

තමාද යාකොබ්ද අතරෙහි තුන් දවසක ගමන් ප්‍රමාණ දුර තැබීය. යාකොබ් ලාබන්ගේ ඉතිරි රැළවල් පෝෂණය කෙළේය.


මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය; ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලාගියේය.


එවිට ඔහු තම සහෝදරයන් කැඳවාගෙන සත් දවසක ගමන් ඔහු ලුහුබඳවා ගොස් ගිලියාද් කන්දේදී ඔහු කිට්ටු කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්