එහෙත්, මෙහෙකරුවා ඔවුන් අමතා, “මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කෙළේ සමිඳාණන් වහන්සේ ය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නැ”යි කී ය.
උත්පත්ති 24:57 - Sinhala New Revised Version 2018 එවිට ඔව්හු, “අපි තරුණිය කැඳවා ඇගෙන් විමසමු”යි පිළිතුරු දුන්හ. Sinhala New Revised Version එවිට ඔව්හු, “අපි තරුණිය කැඳවා ඇගෙන් විමසමු”යි පිළිතුරු දුන්හ. Sinhala Revised Old Version තරුණියට අඬගසා ඇගෙන්ම විචාරන්නෙමුයයි ඔව්හු කීවෝය. |
එහෙත්, මෙහෙකරුවා ඔවුන් අමතා, “මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කෙළේ සමිඳාණන් වහන්සේ ය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නැ”යි කී ය.
ඔවුන් ද රෙබෙකා කැඳවා, “ඔබ මේ මිනිසා කැටුව යන්න කැමැති දැ”යි ඇසූ විට, “කැමැති ය”යි ඈ උත්තර දුන්නා ය.
“ශෙලෝපෙහාද්ගේ දූවරුන් ගැන සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය: ‘ඔවුන් තමන්ට කැමැති පරිදි තමන්ගේ ගෝත්‍රය තුළ ම පමණක් විවාහ විය යුතු ය.