Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 24:57 - Sinhala Revised Old Version

57 තරුණියට අඬගසා ඇගෙන්ම විචාරන්නෙමුයයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

57 එවිට ඔව්හු, “අපි තරුණිය කැඳවා ඇගෙන් විමසමු”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

57 එවිට ඔව්හු, “අපි තරුණිය කැඳවා ඇගෙන් විමසමු”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:57
3 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.


එලෙස ඔව්හු රෙබෙකාට අඬගසා: නුඹ මේ මනුෂ්‍යයා කැටුව යන්නෙහිදැයි ඇසුවෝය. යන්නෙමියි ඈ කීවාය.


ස්වාමීන්වහන්සේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන් ගැන අණකර තිබෙන කාරණාව මේය–ඔව්හු තමුන් කැමති තැනැත්තන් සමඟ විවාහ වෙත්වා; එහෙත් ඔවුන් විවාහ විය යුතු තමුන්ගේ පියාගේ ගෝත්‍රයේ වංශයක තැනැත්තන් සමඟ පමණක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්