මාගේ නම සඳහන් කරන විට බිහිසුණු රාජ්‍ය නායකයෝ තැතිගන්නෝ ය. මාගේ සෙනඟට මම කරුණාව දක්වමි. සටනේ දී වික්‍රමාන්විත බව මම පෙන්වීමි.