මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 8:16 - Sinhala New Revised Version 201816 මා ගෙදර ගිය විට ඇය සමඟ සුව සේ වසන්නෙමි. ඇය ඇසුරු කරන විට කිසිත් නීරස නොවේ; ඇය මාගේ ජීවිතයේ හවුල්කාරී වන විට වේදනාවක් නැත. ඇත්තේ ප්‍රීතිය පමණකි, සතුට පමණකි. පරිච්ඡේදය බලන්න |