ප්‍රඥාව තුළ ඇති ආධ්‍යාත්මය නැණ නුවණින් යුක්ත ය. ශුද්ධවන්ත ය; සුවිශේෂ ය; විවිධ ය; සියුම් ය; ක්‍රියාකාරී ය; කැපෙන සුලු ය; අකලංක ය; පැහැදිලි ය; පහර නොලබන සුලු ය; කාරුණික ය; මුවහත් ය;