මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 7:21 - Sinhala New Revised Version 201821 සඟවන ලද දේ ද පැහැදිලි දේ ද ඒවා සියල්ල පිළියෙළ කළ ප්‍රඥාවන්තයාණන් වහන්සේ විසින් මට කියා දෙන ලදුව මම ඒවා දැනගත්තෙමි. පරිච්ඡේදය බලන්න |